d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ

අකාබනික රසායනය යටතේ ඔබ විසින් තරයේ දැනගත යුතු මාතෘකාවක් ලෙස “d ගොනුවේ සංකීර්ණ සංයෝග වල වර්ණ” දැක්විය හැක. මෙය අනිවාර්යයෙන් ම විභාග ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂා වන කොටසකි. අකාබනික රසායනය ලිපි පෙළක් ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. එහිදී විස්තරාත්මක පාඩම් මෙන්ම මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටිසටහන් ද ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබ විසින් අත්‍යවශ්‍යයෙන්ම දැනගතු යුතු සංකීර්ණ සංයෝග වල වර්ණ ඉදිරිපත් කිරීමටයි. මේ සඳහා වඩා විචිත්‍රවත් කෙටි සටහනක් ඉදිරියේදී පළ වල ලිපි පෙළ අතරතුර පළ වනු ඇත.

සුලබ සංකීර්ණ කිහිපයක වර්ණ

පළමු තීරුවේ ලිගන ලෙස CodeCogsEqn (20) පමණක් ඇති සංයෝග කිහිපයක් ද දෙවැනි තීරුවේ වෙනත් ලිගන ද සහිත සංයෝග කිහිපයක් දැක්වේ.

0001.jpg

වැනේඩියම් (V)

0002.jpg

0003.jpg

කෝමියම් (Cr)

ලිගන හුවමාරු වීමේ ප්‍රතික්‍රියා (CodeCogsEqn (20) ලිගනය CodeCogsEqn (21).gif මඟින් ප්‍රතිස්ථාපනය වීම)

0001.jpg
ජලීය chromium(III) sulphate ද්‍රාවණයක් රත් කිරීම

හයිඩ්‍රොක්සයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0002.jpg

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියාව

0003.jpg

කාබනේට් අයන සමඟ ප්‍රතික්‍රියාව

0004.jpg

ඔක්සිකරණ ප්‍රතික්‍රියා

0005

+6 ඔක්සිකරණ අවස්ථාව

0007.jpg

ඔක්සිහරණ ප්‍රතික්‍රියා

0008.jpgක්‍රෝමේට් අයන හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා

0009

0010CodeCogsEqn (22)

0012

CodeCogsEqn (23)

මැංගනීස් (Mn)

හයිඩ්‍රොක්සයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0001.jpg

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියාව

0002

manganate(VII)  අයන ඔක්සිහරණය

0003

අයන් (Fe)

හයිඩ්‍රොක්සයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0001

0002

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියාව

0003

0004

කාබනේට් අයන සමඟ ප්‍රතික්‍රියාව

0005

0006

තයෝසයනේට් අයන සමඟ ප්‍රතික්‍රියාව

0007

කොබෝල්ට් (Co)

හයිඩ්‍රොක්සයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0001

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියාව

0002

NaOH ද්‍රාවණයක් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමඟ ප්‍රතික්‍රියාව

0003

කාබනේට් අයන සමඟ ප්‍රතික්‍රියාව

0004

ක්ලෝරයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0005

කොපර් (Cu)

හයිඩ්‍රොක්සයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0006

ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියාව

0007

කාබනේට් අයන සමඟ ප්‍රතික්‍රියාව

0008

ක්ලෝරයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0009

  • CodeCogsEqn (24).gif ද්‍රාවණය කහ පැහැති වන අතර, මෙහිදී සජල copper(II) අයන ද සමඟ මිශ්‍රව ඇති නිසා කොළ පැහැයෙන් දිස් වේ.

අයඩයිඩ් අයන සමඟ ප්‍රතික්‍රියාව

0010

මෙම කෙටි සටහන් තුළ අඩංගුව ඇත්තේ අකාබනික රසායනය යටතේ ඔබට අත්‍යවශ්‍යම වන විෂය කරුනු කිහිපයකි. ඔබට හැකි නම් මෙම පිංතූර ඩඩුන්ලෝඩ් කරගෙන දුරකථනය මඟින් බස් රථයේ යන විට පවා බැලිය හැක.

PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න : d ගොනුව කෙටි සටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s