About

0002

slstudent.net

slstudent.net යනු ශ්‍රී ලාංකීය සිසුන් සඳහා නිර්මාණය වූ අන්තර්ජාලයීය අධ්‍යාපනික සඟරාවකි. මේ වන විට මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගතය සැකසී ඇත්තේ උසස් පෙළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයයන් අරමුණු කොටගෙන ය. ඉදිරියේදී සුදුසු පරිදි අනෙකුත් විෂයයන් සඳහා ද මෙය පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

උසස් පෙළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයයන් හදාරන සිසුන් සඳහා ප්‍රයෝජනවත් වන පාඩම් මාලා, කෙටි සටහන්, ප්‍රශ්නෝත්තර හා විශේෂාංග ලිපි මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන එනු ඇත. සෑම සතියකටම වරක් මෙම අන්තර්ජාලයීය සඟරාව යාවත්කාලීන වන අතර ඔබගේ අධ්‍යන්‍ය කටයුතු සාර්ථක කරගැනීම සඳහා උපරිමයෙන් උපකාර කිරීම අපගේ අරමුණයි.

මෙම වෙබ් අඩවියෙහි ඉදිරි සැකසීම් කටයුතු සඳහා ඔබගේ අදහස් හා යෝජනා අපි ඉතා ගෞරවයෙන් යුතුව බාරගන්නෙමු. අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ සැපයෙන මෙම සේවාවෙන් උපරිම ඵල නෙලා ගැනීම ඔබ සතු කාර්යයකි.

ඊ.එම්.පී.ඩබ්. කරුණාතිලක

slstudent.net

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s