Advertise with Us

0002

අන්තර්ජාලය ඔස්සේ දහස් ගණනක් වෙත ඔබගේ දැන්වීම පළ කරන්න

slstudent.net යනු අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයයන් හදාරන සිසුන් සඳහා නිර්මාණය වී ඇති අන්තර්ජාලයීය අධ්‍යාපනික සඟරාවකි. උසස් පෙළ විභාගය සඳහා ඉහත විෂයයන් හදාරන සිසුන් සඳහා වැදගත් වන විශේෂාංග ලිපි මෙම වෙබ් අඩවියෙහි පළවන අතර එක් මාසයක් තුළ දහස් ගණනක් උසස් පෙළ සිසු සිසුවියන් මෙම වෙබ් අඩවිය පරිශීලනය කරයි.

මෙම අන්තර්ජාලයීය සඟරාවෙහි ඔබගේ දැන්වීම් පළ කිරීමට දැන් අවස්ථාව සැලසී ඇත. ඔබට භාවිතා කළ හැකි දැන්වීම් අවකාශ පහත පරිදි වේ.

(දැන්වීම මත click කිරීමෙන් පිවිසෙන පරිදි වෙබ් පිටුවක් ඔබට නොමිලයේ සැපයෙනු ලැබේ. එහි උපරිම වචන 100 කට අඩු සංඛ්‍යාවක් හා උපරිම පින්තූර 2 ක් ඔබට පළ කළ හැක.)

1. දකුණුපස තීරුවෙහි 320 × 240 ප්‍රමාණ දැන්වීම් – (අවකාශ 2 ක් ඇත) – රු. 3000 / සති 1ක් සඳහා

Ad Type 1.jpg
දැන්වීමෙහි විශාලත්වය – 320 × 240 (Ad Type 1)

2. දකුණුපස තීරුවෙහි 320 × 120 ප්‍රමාණ දැන්වීම් – (අවකාශ 2 ක් ඇත) – රු. 1500 / සති 1ක් සඳහා

Ad Type 2
දැන්විමෙහි විශාලත්වය – 320 × 120 (Ad Type 2)

3. සෑම පිටුවකම පහළින් 320 × 240 ප්‍රමාණ දැන්වීම් – (අවකාශ 3 ක් ඇත) – රු. 1000 / සති 1ක් සඳහා

Ad Type 3.jpg
දැන්වීමෙහි විශාලත්වය – 320 × 120 (Ad Type 3)

* මෙම දැන්වීම් නිර්මාණය කිරීම, ඔබට අවශ්‍ය තොරතුරු යොදා අප විසින් සිදු කරන අතර, නැතහොත් අවශ්‍යනම් ඔබ විසින් නිර්මාණය කරන ලද දැන්වීමක් හෝ පළ කිරීමට හැකියාව ඇත.

අප විසින් ඔබව සම්බන්ධ කරගැනීම සඳහා පහත දැක්වෙන පෝරමය පුරවා ‘Submit’ කරන්න.

ඔබගේ පණිවිඩය ලැබුණු පසු දුරකථන මාර්ගයෙන් අප විසින් ඔබව සම්බන්ධ කරගන්නා අතර එහිදී දැන්වීම නිර්මාණය විය යුතු ආකාරය පිළිබඳ ඔබට අපත් සමඟ කතාබහ කළ හැක.

ඊ. එම්. පී. ඩබ්. කරුණාතිලක

slstudent.net

Advertisements