Tag: a/l

How to Choose A Proper Stream for A/L’s in Sri Lanka?

After finishing O/L's you may be confusing on what to do for A/L's. You have to find the exact answer for this question since this would affect your future carrier and how you live in the rest of life. So, you have to take the correct decision, not something that someone else want you to … Continue reading How to Choose A Proper Stream for A/L’s in Sri Lanka?

Advertisements

d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ

අකාබනික රසායනය යටතේ ඔබ විසින් තරයේ දැනගත යුතු මාතෘකාවක් ලෙස "d ගොනුවේ සංකීර්ණ සංයෝග වල වර්ණ" දැක්විය හැක. මෙය අනිවාර්යයෙන් ම විභාග ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂා වන කොටසකි. අකාබනික රසායනය ලිපි පෙළක් ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. එහිදී විස්තරාත්මක පාඩම් මෙන්ම මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටිසටහන් ද ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම … Continue reading d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ

2015 රසායන විද්‍යාව – බහුවරණ විවරණ 2

2015 උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න 10 සඳහා විවරණ "2015 රසායන විද්‍යාව – බහුවරණ විවරණ 1" ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන ලදී. මෙම ලිපියෙන් සූදානම් වන්නේ 11-20 බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ඉදිරිපත් කිරීමට යි. විවරණය: මෙය සමතුලිතතාව ඒකකයෙන් ලැබී ඇති ගැටළුවකි. මෙවැනි ගැටළුවකදී දුටු සැනින් දී ඇති දත්ත සාරාංශයක් ලෙස … Continue reading 2015 රසායන විද්‍යාව – බහුවරණ විවරණ 2

2015 රසායන විද්‍යාව – බහුවරණ විවරණ 1

විවරණය: ඉතාම පහසු ප්‍රශ්නයකි. නිවැරදි පිළිතුර (2) වේ. පරමාණුක ව්‍යූහය සොයාගැනීම පිළිබඳ ඔබ දැනගත යුතු වැඩිදුර තොරතුරු දැනගන්න මෙම සටහන පරිශීලනය කරන්න. පරමාණුක ව්‍යුහය සටහන් විවරණය: මෙයත් පරමාණුක ව්‍යූහය ආශ්‍රිත ම සරල ගැටළුවකි. මෙම ප්‍රශ්නය සඳහා සාර්ථකව පිළිතුරු සැපයීමට නම් අවර්තිතා වගුවේ මෙම මූලද්‍රව්‍ය පවතින ස්ථාන ඔබට නිතැතින් ම මතක් විය යුතු ය. මෙවැනි ගැටළුවක් දුටු … Continue reading 2015 රසායන විද්‍යාව – බහුවරණ විවරණ 1

උසස් පෙළ රසායන විද්‍යාව සටහන් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න…

උසස් පෙළ විභාගය සඳහා රසායන විද්‍යාව විෂය හදාරන ඔබ හට එහි විෂය කරුනු සමහරවිට මඟහැරී තිබීමට පුළුවන. නමුත් රසායන විද්‍යාව වැනි සංකීර්ණ විෂය කොටසක් සඳහා හොඳ ලකුණක් ලබාගැනීමට සියළුම විෂය කරුනු හොඳින් අධ්‍යනය කර තිබීම ඉතා වැදගත් වේ. එබැවින් මෙම සේවාව ආරම්භ කරන ලද්දේ උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේෂය යටතේ ඔබ විසින් හදාරන පාඩම් … Continue reading උසස් පෙළ රසායන විද්‍යාව සටහන් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න…