d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ

අකාබනික රසායනය යටතේ ඔබ විසින් තරයේ දැනගත යුතු මාතෘකාවක් ලෙස "d ගොනුවේ සංකීර්ණ සංයෝග වල වර්ණ" දැක්විය හැක. මෙය අනිවාර්යයෙන් ම විභාග ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂා වන කොටසකි. අකාබනික රසායනය ලිපි පෙළක් ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. එහිදී විස්තරාත්මක පාඩම් මෙන්ම මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටිසටහන් ද ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම …

Advertisements