උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර හා ලකුණු දීමේ පටිපාටිය (2012-2015)

උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන ඔබ හට විභාගයේ දී සාර්ථක ලකුණක් ලබා ගැනීම සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ලකුණු දීමේ පටිපාටියන් අධ්‍යනය කර තිබීම ඉතා වැදගත් වේ. මේ තුලින් විභාගයේ දී අවශ්‍ය කරන පිළිතුර ගොනුකර නියමිත කාල සීමාව තුල දී පිළිතුරු සපයන්නේ කෙසේද යන්න පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි …

Advertisements