කාබනික සංයෝග නාමකරණය පිළිබඳව මේ වන ඔබ යම් දැනුමක් ලබා ඇති. සංයෝගයක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තේරීම වන තෙක් මේ වන විට අප විසින් අධ්‍යනය කර ඇත. කාබනික සංයෝග නාමකරණය පිළීබඳව මුලින් ඉදිරිපත් කරන ලද පියවර අනුපිළීවෙල ඔබට මතක ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම ප්‍රධාන දාමය තේරීම ප්‍රධාන දාමයට යොදන නාම මූලය තේරීම ප්‍රධාන දාමයේ අඩංගු… Continue reading කාබනික රසායනය 5 – ඇල්කේන නාමකරණය
Tag: pdf
d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ
අකාබනික රසායනය යටතේ ඔබ විසින් තරයේ දැනගත යුතු මාතෘකාවක් ලෙස "d ගොනුවේ සංකීර්ණ සංයෝග වල වර්ණ" දැක්විය හැක. මෙය අනිවාර්යයෙන් ම විභාග ප්‍රශ්න පත්‍රයේ පරීක්ෂා වන කොටසකි. අකාබනික රසායනය ලිපි පෙළක් ඉදිරියේදී මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු. එහිදී විස්තරාත්මක පාඩම් මෙන්ම මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටිසටහන් ද ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම… Continue reading d ගොනුව කෙටිසටහන් – සංකීර්ණ සංයෝග වල වර්ණ
අකාබනික රසායනය – s ගොනුව
Download here: Unit 6.1 - Inorganic - S block
උසස් පෙළ රසායන විද්‍යාව සටහන් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න…
උසස් පෙළ විභාගය සඳහා රසායන විද්‍යාව විෂය හදාරන ඔබ හට එහි විෂය කරුනු සමහරවිට මඟහැරී තිබීමට පුළුවන. නමුත් රසායන විද්‍යාව වැනි සංකීර්ණ විෂය කොටසක් සඳහා හොඳ ලකුණක් ලබාගැනීමට සියළුම විෂය කරුනු හොඳින් අධ්‍යනය කර තිබීම ඉතා වැදගත් වේ. එබැවින් මෙම සේවාව ආරම්භ කරන ලද්දේ උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේෂය යටතේ ඔබ විසින් හදාරන පාඩම්… Continue reading උසස් පෙළ රසායන විද්‍යාව සටහන් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න…