Biology Revision – Chemical And Cellular Basis of Life (2)

Multiple Choice Questions Water And Life Main Organic Compounds of Life

Advertisements

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (3)

ජීවී දේහයේ මූලද්‍රව්‍ය සංයුතිය මෙවර ජීව විද්‍යාව පුනරීක්ෂණ ප්‍රශ්න මාලාව පෙරට වඩා අන්‍යෝනය ක්‍රියාකාරීත්වයකින් යුතුව ඔබට සහභාගී විය හැකි පරිදි ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. පහත දැක්වෙන බහුවරණ ප්‍රශ්න සියල්ල සඳහා මෙහි ම පිළිතුරු සැපයිය හැක. පිළිතුරු සැපයීමෙන් පසුව නිවැරදි පිළිතුරු සඳහා විවරණ ද බහුවරණ ප්‍රශ්නය තුල ඉදිරිපත් කෙරෙනු ඇත. උත්සාහ කර බලන්න. බහුවරණ ප්‍රශ්න

Biology Revision – Introduction to Biology

Introduction to Biology Multiple Choice Questions 5. Which of the following best demonstrates the unity among all organisms? (1) matching DNA nucleotide sequences (2) descent with modification (3) the structure and function of DNA (4) natural selection (5) emergent properties 6. A controlled experiment is one that (1) proceeds slowly enough that a scientist can …

ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීව විද්‍යාව හැඳින්වීම

* පහත සඳහන් බහුවරණ ප්‍රශ්න සඳහා වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න. 1. ඔබගේ පාසලේ සිටින සියළුම ජීවීන් එක්ව ගත් කළ, (1) පරිසර පද්ධතියකි (2) ගහනයකි (3) ප්‍රජාවකි (4) පරීක්ෂණ නියැදියකි (5) වර්ගීකරණ මට්ටමකි 2. තනි ජීවියෙකුගේ සිට පහලට ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම් අනුපිළිවෙලට අනුකූලව නිවැරදි පෙළගැස්මක් දැක්වෙන්නේ මින් කුමන වරණයේ ද? (1) මොලය, අවයව පද්ධතිය, ස්නායු …

ජීව විද්‍යාව පුනරීක්ෂණ

උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි පුනරීක්ෂණ ප්‍රශ්න සහිත ලිපි මාලාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. මෙම ලිපි මාලාවෙහි බහුවරණ ප්‍රශ්න හා ව්‍යූහගත රචනා ප්‍රශ්න ඇතුලත් වල අතර ඉතා පහසු ප්‍රශ්න වල සිට ඉතා අමාරු ප්‍රශ්න දක්වා වන පරාසයක මෙම ප්‍රශ්න අඩංගු වේ. මෙම ප්‍රශ්න විවිධ මූලාශ්‍ර භාවිතා කරගනිමින් සකස් කෙරෙන …